Natural Herbal Products

Moringa powder

Availability: 500 in stock
Rs 395.00
Quantity
Add to Cart
Go to Cart
    Buy Now

100% moringa powder.

මෙහි 100% විජලිත මුරුංගා කොල අන්තර්ගතය . පවුඩර් තේ හැන්දක් උතුරන වතුරට දමා පෙරා තේ ලෙසින් පානය කල හැක. කැද ලෙසින් ද පිලියෙල කර ගත හැක. ඕනෑම ආහාරයක් පිසීමේදී මුරුංගා පවුඩර් ස්වල්පයක් එකතු කර ගැනීමෙන් අමතර පෝෂණයක් ලබා ගත හැක.